Saturday, June 8, 2013

"ගන්න දේශීය දේ" වෙබ් අඩවිය නැරඹුම් 100 000 පසු කරමින් ඉදිරියටම...

narabum_100000_pasu_karamin"ගන්න දේශීය දේ" වෙබ් අඩවිය නැරඹුම් 100 000 පසු කරමින් ඉදිරියටම...

නිසි අගය කිරීමක් නොමැතිව සැගවුනු නව නිර්මාණකරුවන් සමාජය ඉදිරියට ගෙන එමින්,අප රටට මහා පිලිලයක් වූ බහුජාතික සමාගම් වල ඇත්ත  ස්වරූපය සමාජයට නිරාවරනය කරමින්, විදේශීය නිශ්පාදන වෙනුවට ගතහැකි අපගේ රටේ නිශ්පාදන පෙන්වා දෙමින්, නවීන තාක්ශන මෙවලම් සදහා සෑදූ මෘදුකාන්ග, Apps,games, හදුන්වාදෙමින්,දුම් වැටි හා මත්පැන් විරෝධී හඩක් නගමින්,රටේ සංවර්දන තොරතුරු ඔබ හමුවට ගෙන එමින්, හා තවත් බොහෝ නැවුම් තොරතුරු ඔබ හමුවට ගෙන ආ අප වෙබ් අඩවිය පිවිසුම් 100 000  පසුකර ඇත.

එය අප ලැබූ විශාල ජයග්‍රහනයකි.මේ ආ ගමන තවත් හොදින් ඉදිරියට කරගෙන යාම අපගේ අරමුනයි.ඒ සදහා දේශීය දේ අගයන සැබෑ ශ්‍රී ලාංකිකයන් ලෙස අප හා එක් වෙමින් අපට සහයෝගය දෙමින් අප හා රැදෙන මෙන් ඔබ සැමගෙන් ඉල්ලා සිටිමු.
ලගදීම අලුත් පියවරයන් කිහිපයක් සමගින් තවත් ඔබට සමීප වීමට අප බලාපොරොත්තුවෙන් සිටිමු.....

දේශීයත්වය යන හැගීමෙන් යුතුව අප හා එක්වූ ඔබ සැමට ස්තූතියි.

ඔබත් අදම නරඹන්න >>> gannadeshiyade.blogspot.com

වැඩිම පිරිසකගේ අවධානය දිනාගැනීම සදහා ඔබගේ වෙළද දැන්වීම් අප වෙබ් අඩවියේ පල කරවා ගන්න.

අනෙකුත් ගොසිප් වෙබ් අඩවි,ප්‍රවෘත්ති වෙබ් අඩවි හා විවිද තේමා යටතේ පවතින සාමාන්‍ය වෙබ් අඩවි මෙන් නොව.අප වෙබ් අඩවිය හා ෆේස්බුක් පිටුව ප්‍රධාන ලෙසම ව්‍යාපාර හා සේවා සැපයීම් පිලිබදව සාකච්චා කරයි.අප වෙබ් අඩවි වෙත පිවිසෙන බහුතර ජනතාව ව්‍යාපාර සම්බන්දයෙන් උනන්දුවක් දක්වන අය වේ.එමනිසා ඔබගේ ව්‍යාපාරය හෝ සේවාව පිලිබද දැන්වීම් අප වෙ බ් අඩවියේ පල කරවාගෙන ඉහල ප්‍රේක්ශක ආකර්ශනයක් ලබාගන්න. වැඩි විස්තර සදහා පහත ලින්ක් එක වෙත පිවිසෙන්න >>>
 http://goo.gl/5PF37

narabum_100000_pasu_karamin

.com/blogger_img_proxy/


Fullscreen+capture+4262013+125548+AM

* මෙම අය කිරීම් මසක් සදහා ය.ඔබගේ දැන්වීම මසක් ප්‍රදර්ශනය කරයි.

අපගේ වෙබ් අඩවියේ ඔබ දැන්වීම් පලකර යුත්තේ ඇයි..?

2013 මැයි 01 වනවිට අපගේ ශ්‍රේණිගත කිරීම්.

Fullscreen+capture+4162013+84119+AM

Fullscreen+capture+512013+120807+PM


2013 ජූනි   08  වනවිට සම්පූර්න පිවිසීම් - 107,866



ආරම්භවූ දිනය - 2013 මාර්තු 11

2013 මාර්තු 15(දින 4කින්)  පිවිසීම් - 10 000
2013 මාර්තු 20(දින 9කින්)  පිවිසීම් - 20 000
2013 අපේල් 09  පිවිසීම්                 - 30 000
2013 අපේල් 19  පිවිසීම්                 - 40 000
2013 අපේල් 28  පිවිසීම්                 - 50 000
2013 ජූනි   01  පිවිසීම්                    - 100 000  

  • ලොව ප්‍රමුඛතම විගණන ආයතනයක් වන alexa හි අපගේ (alexa rank in sri lanka) දත්ත  මෙතනින්
  • අපගේ නවතම දත්ත ඇතුලත් www.histats.com වෙබ් අඩවියේ ගිනුම මෙතනින්
Fullscreen+capture+4192013+111931+PM
අපගේ පලමු දැන්වීම පලවීමෙන් පසු එම වෙබ් අඩවියේ පිවිසුම් වැඩි වූ අයුරු.


අප හා සම්බන්ධවිය හැකි ආකාර

(Email) අපගේ ඊ - මේල් ලිපිනය -  developingb@gmail.com

(Facebook) ෆේස්බුක් පිටුව - facebook.com/GannaApeDe



0 comments:

Post a Comment

Copyright © 2014 ගන්න දේශීය දේ