පොල් ලෙලි ගසන්නට අපේ රටෙන් පොල් ලෙලි මාරයෙක්.

මිනුවන්ගොඩ ප්‍රදේශයෙ නව නිපැයුම් කාර තරුනයෙකු අතින් මේවන විට පොල් ලෙලි ගැසිමේ යන්ට්‍රයක් නිර්මානය වි තිබේ.එය එසෙ මෙසෙ යන්ත්‍රයක් නොවේ.දවසට පොල් ගෙඩි 6000 ක් ලෙලි ගැසිමට සමත් දැවැන්තයෙකි.පොල් ලෙලි ගැසිමට සමත් යන්ත්‍රය නිපදව තිබෙන්නේ මිනුවන්ගොඩ දෙපොලවල බි.කෙ.බුද්දික බාලසුරියි.ඔහුගෙ පියා කජු ලෙලි ගැසිමෙ යන්ත්‍රය ලොවට හදුන්වා දුන් නව නිපයුම් සම්මාන ලැබි බි.කෙ.මහිපාල මහතාය. - rivira පුවත්පතෙනි
0 comments:
Post a Comment