Thursday, May 30, 2013

කැති පහරකින් කකුල වෙන්වූ හරකාට කෘත්‍රිම පාදයක්

කාගේදෝ කැති පහරකින් කකුල වෙන්වූ මේ හරකා තරුණ කැලගේ ඇල්ම බැල්ම ඇතිව පිනට මුදා හැර සිටි සතෙකි. රයිගම ගලේකඩේ කකුලක් අහිමි ගවයකුට කෘත්‍රිම පාදයක් ලබා දීමට එහි එකමුතු තරුණ කැල සමත් වූහ. මිනිසුනට කෘත්‍රීම පාද නිෂ්පාදනය කරන ජායි පූර් සමාගමේ කාර්මික නිලධාරී උපුල් ලියනගම මහතාගේ අනුග්‍රහයෙන් රුපියල් විසි දහසක වියදමින් මේ කකුල නිෂ්පාදනය කිරීමට හැකිවිය. එවැනි කකුලකට රුපියල් හතලිස් දහසක් පමණ වැයවෙතියි කියති. 

උපුල් ලියනගම මහතාගේ අනුග්‍රහයෙන්-> ( 0723339792 )






උපුටා ගැනීම :- Anura S. Liyanage Target-news ~ 2013 මැයි මස 24 වැනි සිකුරාදා

0 comments:

Post a Comment

Copyright © 2014 ගන්න දේශීය දේ