අධිවේගයට අවුරුදුදා ලක්ෂ හැට එකක් (දිනක වැඩි ආදායම) southern expressway sri lanka
අප්‍රේල් 15 වැනි දා උදේ හතේ සිට අද (16) උදේ හත වන විට දක්ෂිණ අධිවේගී මාර්ගයේ රුපියල් ලක්ෂ හැට එකක් උපයාගත් බව එහි අධිකාරීහු කියති. දිනක වැඩි ආදායම එයයි. වාහන 22760 කින් එම ආදායම සොයා ගැණිනි. කොට්ටාව පිවිසුමෙන් පමණක් රුපියල් ලක්ෂ 24කි.වැඩිම ආදායම ලැබුණේ පින්නදූවෙනි. එය රුපියල් ලක්ෂ 24කි.එහි පිටවීමේ දොරටුවේ වාහන පෝලිම කිලෝමීටර් එක හමාරක් දුරට පැවතියේය.
ඇතුළුවීමේ දොරටු දෙකක් ද, පිටවීමේ දොරටු ලෙස පාවිච්චි කරමින් එම තදබදයට පිළියම් යෙදීය.ඒ අනුව මුළු පිටවීමේ දොරටු ගණන පහක් විය
























0 comments:
Post a Comment