Friday, April 26, 2013

ත්‍රී ස්ටාර් ඔර්ගනික් ෆාර්ම් පුද් සමාගම

දේශීය කාබනික කෘෂි කර්මාන්ත ක්ෂේත්‍රය තුලින් ඉතාමත්ම සාර්ථක ලෙස පසු අස්වනු තාක්ෂනය උපයෝගී කර ගනිමින් ක්ෂණික ලෙස ආහාරයට ගත හැකි අයුරින් ඇසුරුම් කල නැවුම් කාබනික පලා ආසුරුම් පාරිබෝගිකයන්ට ලොව ප්‍රථම වරට හදුන්වා දුන් ත්‍රී ස්ටාර් ආයතනය ශ්‍රී ලංකාවේ ප්‍රථම GMP -Good Manufacturing Practices තත්ව සහතිකය (ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය) , ලොව ප්‍රථම කාබනික පලා වගා ගොවිපලට හිමි ජාත්‍යන්තර සහතිකය (Control Union Certifications - Netherlands ) , සූර්ය සිංහ ලාංචනය , විශිෂ්ටතම ව්‍යවසායක සම්මානය ආදී වූ තත්ත්ව සහතික හා සම්මාන රැසක් හිමි කරගත් ආයතනකි.


කාබනික පලා, බිම්මල්, එළවලු, පලතුරු ආදී නිෂ්පාදනයන් පෙළකින් සමන්විත ත්‍රී ස්ටාර් ආයතනයේ මූලික අබිප්‍රාය රසායන පොහොර හා කෘමි නාශක බහුලව යෙදූ ආහාර පරිබෝජනය හේතුවෙන් සීග්‍රයෙන් පැතිරී යන විවිදාකාර වූ ලෙඩ රෝග වලින් සමාජය මුදවාගෙන නිරෝගිමත් දැයක් බිහි කිරීමට මූලික අඩිතාලම දැමීම වේ.

ෆේස් බුක් පිටුව - Three Star Organic Food 

0 comments:

Post a Comment

Copyright © 2014 ගන්න දේශීය දේ