Friday, April 19, 2013

ඔබ දුම් වැටියට,මත්පැන් වලට විරුද්දද...?


දුමට, දුම්කොළ සමාගමට එරෙහිව.....!

ලංකා දුම්කොළ සමාගමේ කොටස් අයිතියෙන් 92%ට වඩා හිමිව ඇත්තේ බි‍්‍රතාන්‍ය ඇමරිකානු දුම්කොළ සමාගම ප‍්‍රමුඛ විදේශීය සමාගම්වලටය. 

ළමා අයිතිවාසිකම් ගැන ඕනෑකමින් කතා කරන ලංකා දුම්කොළ සමාගමේ කොටස් අයිතියෙන් 92%ට වඩා හිමිව ඇති බි‍්‍රතාන්‍යය, ඇමරිකාව වැනි විදේශිය රටවල දරුවන්ට ඇති අයිතිවාසිකම් අපේ දරුවන්ගෙන් ඈත් කිරීමට දුම්කොළ සමාගම ගන්නා මේ නින්දිත උත්සාහය හෙළාදැකීම ළමුන්ට හා රටට ආදරයක් ඇති අප කාගේත් ජාතික වගකීමකි. 


අතිගරු ජනාධිපතිතුමාගේ මතට තිත වැඩසටහනට මෙන්ම ගරු සෞඛ්‍ය අමාත්‍යතුමාගේ ජනතා හිතවාදී වැඩසටහනට එරෙහිව දුම්කොළ සමාගම ගත් මෙම නීතිමය පියවරයන්ගේ ප‍්‍රතිඵලයක් ලෙස හෙට දින එනම් 2013 පෙබරවාරි මස 19 වන දින සෞඛ්‍ය අවවාද ගෙන ඒමට විරුද්ධව දුම්කොළ සමාගම ගොණු කළ නඩුව අභියාචනාධිකරණයේදී නැවතත් සලකා බැලීමට නියමිතය.

දුම්කොළ සමාගම් කුමක් කළත් ගරු සෞඛ්‍ය ඇමතිතුමා ගත් මෙම එඩිතර තීරණය වෙනස් නොකෙරෙනු ඇතැයි අපගේ බලාපොරොත්තුවයි.


දුම් වැටියට,මත්පැන් වලට විරුද්ද ඔබ Ganna ape de (ගන්න අපේ දේ) පේජ් එකට like එකක් දාන්න .....මෙය share කරන්න.....යාලුවන්ටත් දන්වන්න....සැබැ ශ්‍ර ලාoකිකයෙකු වන්න.....පහල Link එක Click කර අපව Like කරන්න.
Check this out - http://goo.gl/yuX0g

ස්තූතිය  Battaramulla sri lanka 
පිටුවට.





Photo: දුමට, දුම්කොළ සමාගමට එරෙහිව.....!  ලංකා දුම්කොළ සමාගමේ කොටස් අයිතියෙන් 92%ට වඩා හිමිව ඇත්තේ බි‍්‍රතාන්‍ය ඇමරිකානු දුම්කොළ සමාගම ප‍්‍රමුඛ විදේශීය සමාගම්වලටය.   ළමා අයිතිවාසිකම් ගැන ඕනෑකමින් කතා කරන ලංකා දුම්කොළ සමාගමේ කොටස් අයිතියෙන් 92%ට වඩා හිමිව ඇති බි‍්‍රතාන්‍යය, ඇමරිකාව වැනි විදේශිය රටවල දරුවන්ට ඇති අයිතිවාසිකම් අපේ දරුවන්ගෙන් ඈත් කිරීමට දුම්කොළ සමාගම ගන්නා මේ නින්දිත උත්සාහය හෙළාදැකීම ළමුන්ට හා රටට ආදරයක් ඇති අප කාගේත් ජාතික වගකීමකි.   අතිගරු ජනාධිපතිතුමාගේ මතට තිත වැඩසටහනට මෙන්ම ගරු සෞඛ්‍ය අමාත්‍යතුමාගේ ජනතා හිතවාදී වැඩසටහනට එරෙහිව දුම්කොළ සමාගම ගත් මෙම නීතිමය පියවරයන්ගේ ප‍්‍රතිඵලයක් ලෙස හෙට දින එනම් 2013 පෙබරවාරි මස 19 වන දින සෞඛ්‍ය අවවාද ගෙන ඒමට විරුද්ධව දුම්කොළ සමාගම ගොණු කළ නඩුව අභියාචනාධිකරණයේදී නැවතත් සලකා බැලීමට නියමිතය.   දුම්කොළ සමාගම් කුමක් කළත් ගරු සෞඛ්‍ය ඇමතිතුමා ගත් මෙම එඩිතර තීරණය වෙනස් නොකෙරෙනු ඇතැයි අපගේ බලාපොරොත්තුවයි.





0 comments:

Post a Comment

Copyright © 2014 ගන්න දේශීය දේ