Saturday, April 13, 2013

❦..විශේෂ නිවේදනයි..❦ ශ්‍රී ලංකාව 2013 වසරේ සිට බටර් වලින් ස්වයන්පොෂිත වූ වගයි...!!

.com/blogger_img_proxy/පිටි මිල වැඩිවෙලා නේද..

ඉතින් ඇයි නහයෙන් අඩ අඩ ඉන්නේ...අපේම මව්බිමේ කිරි වලින්..අපේම රටේ නිශ්පාදිත..අපේම පැල්වත්ත පිටි අරගන්න.අනෙත් සියලුම පිටි වලට වඩා අඩුමිලට..280ක් පමණි.

පේජ් එක පැල්වත්ත පිටි 



.com/blogger_img_proxy/



ශ්‍රී ලන්කාව දැන් බටර් වලින් ස්වයන්පොශිතයි.
- ආරියසීල වික්‍රමනායක(කලමණාකාර අධ්‍යක්ශක.පැලවත්ත ඩේරි ඉන්ඩස්ට්‍රිස්)

වෑඩි විස්තර මෙතනින්  

.com/blogger_img_proxy/





❦..විශේෂ නිවේදනයි..❦

ශ්‍රී ලංකාව 2013 වසරේ සිට බටර් වලින් ස්වයන්පොෂිත වූ වගයි...!!
✰කොහොමද එහෙම කියන්නේ....?
✰එහෙම කියන්නේ මෙහෙමයි....
✰පසුගිය වසර 3 දීම ලංකාවට පිටරටින් ආනයනය කල බටර් ප්‍රමාණය, වසරකට මෙට්‍රික් ටොන් 700කි ....
✰දැන් පැලවත්ත කිරි සමාගම වසරකදී, මීටවද වැඩි බටර් ප්‍රමාණයක් නිපදවයි....

දේශීයත්වය අගය කරන්න...
අපේ රටේ නිෂ්පාදනය කරන,
සූර්යසිංහ සළකුණ සහිත භාණ්ඩ මිලදී ගන්න...
ගන්න අපේ දේ...


.com/blogger_img_proxy/

0 comments:

Post a Comment

Copyright © 2014 ගන්න දේශීය දේ