100%ක් ලංකාවේ නිපදවූ ස්වයන්ක්‍රීය රීලෝඩ් යන්ත්‍රය - Auto Reload System
මෙම නිර්මානය ගැන අලුත්ම තොරතුරු ලබාගැනීමට හා වටිනා offers සහ discounts දිනාගන්න මෙම පේජය Like කරන්න - Feed SL Technology
automatically reload එක යන්න මේ මැශින් එක ප්‍රොග්‍රැම් කරල තියෙන්නෙ. ඒ වගේම ez pemant postpaid bil payment ඒ හැමඩේටම මේක ප්‍රොග්‍රම් program කරල තියෙන්නෙ. ඒ වගේම හැමඩේටම බිල් එකකුත් print වෙනව.
මෙක බදුල්ලෙ අජන්ත කියල කෙනෙකුගෙ නිර්මානයක්. පෙර්ටන් එකයි TRC SL අනුමැතියත් හම්බ උන ලන්කාවේ පලවෙනි වතාවට trcsl එකෙන් ලන්කාවෙ products එකකට දුන්නු අනුමැතිය .ඇවිත් ගොඩක් කල් ඒත් දැන් තමයි TRCSL අනුමැතියත් එක්ක warranty එක්ක ලංකාව පුරාම බෙදා හරින්න පටන් අරන් තියෙන්නෙ පරන එකට වඩා මේ අලුත් එකේ වැඩ ගොඩක් වැඩියි. පරන machine එකේ ඇතුලෙ ෆෝන් 5ක් තියෙන්නෙ. ඒත් මේකෙ ෆෝන් නෑ. gsm holder විතරයි තියෙන්නෙ. ඒකට වඩා ගොඩාක් වෙනස් .මේක කොහේ කොහොම තිබ්බත් ලෝකෙම අයිතිය තියෙන්නෙ technoplus එකට විතරයි ...
වැඩි විස්තර - Feed SL Technology
Email - FeedslTechnology@gmail.comhave a monthly payment system,one year warranty island wise quick service
contact 0712307307
071 277 5 277
තොරතුරු සැපයීම - Praneeth Madushanka Rathnayaka

Best communication from LANKA LINK COM mawanalle towun. quick Reload and fast Bill payment |
Best communication from LANKA LINK COM mawanalle towun. quick Reload and fast Bill payment |
Best communication from NADEEKA COM warakapola towun. quick Reload and fast Bill payment. |
Best communication from NADEEKA COM warakapola towun. quick Reload and fast Bill payment. |
Best communication from NADEEKA COM warakapola towun. quick Reload and fast Bill payment. |
0 comments:
Post a Comment