LKTips ක්‍රෝම් සඳහා ඉංග්‍රීසි – සිංහල එසැන වචන පරිවර්ථක ඇඩෝනය
This article is about a chrome extension which instantly translate English words to Sinhala language.Visit here for firefox addon related to this.
download - මෙතනින්
LKTips 1.0 හි විශේෂතා (2011 ජූනි 24)
- මුසික දර්ශකය රැදී ඇති වචනය සැනින් පරිවර්ථනය කිරීම.
- වෙබ් පිටුවේ ඕණෑම තැනක ඇති වචනයක් පරිවර්ථනය කිරීමේ හැකියාව.
- අයිකනය මගින් ක්ෂණිකව ක්‍රියා විරහිත කිරීමේ හා ක්‍රියාත්මක කිරීමේ හැකියාව.
- ඉංග්‍රීසි වදන්වල කැපිටල් සිම්පල් භේදය, ඒක වචන බහුවචන භේදය මෙන්ම වරනැගීම් නොසලකා සිංහලට පරිවර්ථනය කිරීම.
- පැහැදිළි හා සරළ පෙනුම.
- වෙබ් පිටුවේ ඕණෑම තැනක ඇති වචන පරිවර්ථනය කිරීමේ හැකියාව.
- මේ දක්වා සියළුම ක්‍රෝම් සඳහා සහය දැක්වීම.
- පරිපූර්ණ වචන කෝෂය.
- නිවැරදිව නිපදවා තිබීම.
LKTips 1.2 හි විශේෂතා (2011 නොවැම්බර් 04)
- ගූගල් ක්‍රෝම් නවතම සංස්කරණ සඳහා සහාය දක්වයි.
- වර්ණ වෙනසක් කර තිබේ.
සටහන:
package is invalid: ‘CRX_FILE_NOT_READABLE’.
මෙම එක්ස්ටෙන්ෂනය ස්ථාපනය කිරීමට යාමේදී ඔබට ඉහත පණිවිඩය දිස්වේනම් පහත පියවර අනුගමනය කරන්න.
පැරණි LKTips සංස්කරණ ක්‍රෝම් වෙතින් ඉවත් කරන්න.
ඩවුන්ලෝඩ්ස් ෆෝල්ඩරයේ LKTips පෙර බාගත කරන ලද LKTips ගොණු වේනම් ඒවාත් ඉවත් කරන්න.
දැන් නැවත LKTips for Google Chrome බාගත කරන්න.
දැන් අලුතෙන් බාගත කරන ලද lktips.crx ගොණුව ඩෙස්ක්ටොප් එක මතට කොපි කරගන්න.
දැන් එය ගූගල් ක්‍රෝම් මගින් විවෘත කරගන්න.
ස්ථාපනය කරන ආකාරය
මූලාශ්‍රය - 01
0 comments:
Post a Comment