Sunday, March 17, 2013

මත්තල ගුවන් තොටට ගගන නාවික සේවා බලපත්‍රය


 581859_10151500341164030_1229652787_n
අවශ්‍යතාවන්ට හා ප‍්‍රමිතීන්ට අනුව සිවිල් ගුවන් සේවා අධිකාරිය මගින් සිදු කළ විගණනයෙන් පසුව එම ජාත්‍යන්තර ප‍්‍රමිතීන් පිළිබ`ද සෑහීමකට පත් වී මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන් තොටුපොළ පවත්වාගෙන යාම ස`දහා නිකුත් කරන ගගන නාවික සේවා බලපත‍්‍රය සිවිල් ගුවන් සේවා අධිකාරියේ සභාපති ජෙනරාල් රොහාන් දලූවත්ත මහතා විසින් ගුවන් තොටුපොළ සහ ගුවන් සේවා (ශී‍්‍ර ලංකා සමාගමේ සභාපති කර්නල් ප‍්‍රසන්න වික‍්‍රමසූරිය මහතා වෙත ඊයේ (15) කොළඹ සිවිල් ගුවන් සේවා අමාත්‍යංශයේ දී පිරිනමනු ලැබූ අයුරු.
සිවිල් ගුවන් සේවා අමාත්‍ය පි‍්‍රයංකර ජයරත්න, නියෝජ්‍ය අමාත්‍ය ගීතාංජන ගුණවර්ධන යන මහත්වරු ද ජායාරූපයේ වෙති.(ජායාරූපය- චතුර එස්. කොඩිකාර)


.com/blogger_img_proxy/

SLTB Ready to Start another Luxury Bus service to Mattala Airport -- හම්බන්තොට ගුවන්තොටුපොළට නව සුඛෝපොබෝගී බස් සේවයක් ඇරඹීමට ශ්‍රී ලංගම සූදානමින්. මෙම නව බස් රථය මාවනැල්ල ඩිපෝවෙන් ධාවනයට එකතු වී ඇත.

.com/blogger_img_proxy/

සම්බන්ධ ලිපි - මත්තල අහස දිනන දවස
මත්තල ආශ්චර්‍ය නරඹන්න දසදහස් ගණනින් පැමිණෙති
මත්තල තිඹිරි ගෙය
එයාර් ඇරබියා මත්තලට
MRIA : Getting ready to greet the skies !

0 comments:

Post a Comment

Copyright © 2014 ගන්න දේශීය දේ