Tuesday, March 12, 2013

මත්තල ආශ්චර්‍ය නරඹන්න දසදහස් ගණනින් පැමිණෙති

math31




හම්බන්තොට, මත්තල ගුවන් තොටුපළ බැලීමට ගම්බද ජනයා මේ දිනවල වැළ නොකැඩී පැමිණෙමින් පවතී. ඈත ගම් දනව්වල ජීවත්වන සාමාන්‍ය ජනයා සිය දරුවන් කැටුව මත්තල ගුවන්තොටුපොළ නැරඹීමට දහස් ගණනින් පැමිණෙති. 



math34


මෙයට අමතරව අම්පාර ආදී ඈත පිටිසරබද ජනයාද අත්ට්‍රැක්ටර්වල නැගී ලොරිවල පිරී විශාල ලෙස පැමිණෙති. පැමිණෙන සියළුම දෙනාට නව ගුවන් තොටුපොළ නැරඹීමට මේ දිනවල අවසර ලබා දී ඇත. දසදහසකට වැඩි පිරිසක් මෙම ගුවන් තොටුපොළ නැරඹීමට දිනපතා පැමිණෙමින් සිටින බව ගුවන් හමුදාව කියයි.












0 comments:

Post a Comment

Copyright © 2014 ගන්න දේශීය දේ