Monday, March 11, 2013

මහ සයුරේ විරු දෑතින් සරසවියට තල්ලුවක්







ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් නිපදවන ලද සමුද්‍ර පර්යේෂණ යාත්‍රාවක් නාවික හමුදාපති වයිස් අද්මිරාල් ජයනාත් කොළඹගේ මහතා විසින් අද (04) දින රුහුණ විශ්ව විද්‍යාලයේ උප කුලපති මහාචාර්ය සුසරිත් මෙන්ඩිස් මහතාට නාවික නෞකා රංගල ආයතනයේ පැවති උත්සවයකදී භාරදෙන ලදී. ඒ රුහුණ සරසවියේ ධීවර හා සාගර විද්‍යා තාක්ෂණ අධ්‍යයන අංශයේ ප්‍රයෝජනය සඳහාය. මේ එකී යාත්‍රාවයි.





 මහ සයුරේ විරු දෑතින් සරසවියට තල්ලුවක්



*******************************
අපේ රටේ දේවල් අගය කරනවා නම් Ganna ape de (ගන්න අපේ දේ) පේජ් එකට like එකක් දාන්න .....මෙය share කරන්න.....යාලුවන්ටත් දන්වන්න....සැබැ ශ්‍ර ලාoකිකයෙකු වන්න.....පහල Link එක Click කර අපව Like කරන්න.

Check this out ☛☛☛☛☛ http://www.facebook.com/GannaApeDe?ref=stream

*******************************

0 comments:

Post a Comment

Copyright © 2014 ගන්න දේශීය දේ