Thursday, March 14, 2013

ලංකාවෙ සුපිරිම ඇන්ඩ්‍රොයිඩ් නිර්මාණය කරුවා සජීවීව




ලංකාවේ ජනප්‍රීය Android කරපු කෙනාව සජීවීව ගෙන්නලා එයා එක්ක කතා බහ කරලා කට්ටියට ප්‍රශ්ණ අහන්න පුලුවන් සජීවී වැඩසටහක් අපි මෙ සෙනසුරාදා ඉදන් රෑ 9 ට සජීවීව කරන්න බලාපොරොත්තු වෙනවා

 මෙකෙ ප්‍රධාන අරමුණ ලංකාවෙ ගායක ගායිකාවෝ නලුවෝ ප්‍රසිද්ධ වුනාට සැගවුණු බුද්ධිමත් මිනිස්සු ප්‍රසිද්ධ නෑ. ඒ අය හදුන්වලා දීලා අපේ සිංහලයින්ට තවත් දේ ඉගෙන ගන්න උදව් කරන්න තමයි අරමුණ..
 ---------------------------------------------------------------------------

 ලංකාවෙ සුපිරිම ඇන්ඩ්‍රොයිඩ් නිර්මාණය කරුවා සජීවීව හමුවී, ඇන්ඩ්‍රොයිඩ් ගැන හැම දෙයක්ම කතා කරන්න.

 Android ගැන මුල සිට දැනගන්න සෙනසුරාදා රෑ 9.00 ට www.geek.lk/live ට එන්න

 * මොකක් මෙ ඇන්ඩ්‍රොයිඩ් කියන්නේ.. 
 * ඇන්ඩ්‍රොයිඩ් පෝන් එකක් ගන්නකොට සැලකිලිමත් විය කරුණු ආදිය 
 * ඇන්ඩ්‍රොයිඩ් ඇප් ඩිවලොප්මන්ට් ලේසිද. කොහොමද පටන්ගන්නේ.

 ඇතුලු එකී මෙකී නොකී හැම දෙයක් ගැනම දැනගන්න නොවරදවාම සෙනසුරාදා රෑ 9.00 ට www.geek.lk/live එකට එන්න


*******************************
 අපේ රටේ දේවල් අගය කරනවා නම් Ganna ape de (ගන්න අපේ දේ) පේජ් එකට like එකක් දාන්න .....මෙය share කරන්න.....යාලුවන්ටත් දන්වන්න....සැබැ ශ්‍ර ලාoකිකයෙකු වන්න.....පහල Link එක Click කර අපව Like කරන්න.

 Check this out ☛☛☛☛☛ Ganna ape de (ගන්න අපේ දේ)

 *******************************



0 comments:

Post a Comment

Copyright © 2014 ගන්න දේශීය දේ