Wednesday, March 13, 2013

කිලෝ මීටර් 3.3ක් දිග මෙරට දිගම ගුවන් පාලම සූදානම්




කිලෝ මීටර් 3.3ක් දිග ශ‍්‍රී ලංකාව තුල ඉදිවන දිගම පාලම එළැඹෙන මැයි මස අවසන් වන විට තනා නිම කිරීමට සැලසුම් යොදා ඇතැයි මහාමාර්ග අමාත්‍යාංශය පවසයි.
මේ පාලම ගුවන් පාලමක් ලෙස ඉදිවන්නේ කොළඹ පිටත වටරවුම් මාර්ගයේ කඩුවෙල සහ කොට්ටාව අතර 1 වන අදියර යටතේ මහවෙල ප්‍රදේශයේය.



මෙහි කුලුනු 92 ක් ඇති අතර මං තීරු හතරකින් සමන්විතය. චයිනාහාබර් සමාගම විසින් ඉදිකරනු ලැබේ.



0 comments:

Post a Comment

Copyright © 2014 ගන්න දේශීය දේ