Wednesday, July 9, 2014

අපේ දක්ශයෙකුගෙන් අළුත්ම ගේම් එකක්.. බොම්බ් ට්‍රාන්ස්පොර්ටර්

article-image
"පුපුරනද්‍රව්‍ය ප්‍රවාහනය පාදක කරගත් මෙම ක්‍රීඩාව දුරකතනය හැරවීම මහින් පාලනය කල හැකි අතර ඔබේ ඉවසීම හා පුහුනුව මත වැඩි ලකුනු ලබා ගනිමින් අලුත් සිතියම් විවුර්ත කර ගත හැක" 

"බෝම්බ ජනාකීර්ණ ප්‍රදේශ වල සිට
ජනශූණ්ය ප්‍රදේශ වලට ප්‍රවාහනය කිරීම මෙහි ප්‍රදාන අරමුනයි. ". අතර මගදී මාර්ගයේ දෙපස ගැටුනහොත් බෝම්බ පුපුරා යයි. ක්‍රීඩකයාගේ ඉවසීම හා පල පුරුද්ද මත ඉතා ඉක්මනින් ඊලඟ නැවතුමට ලඟාවිය හැකි වනු ඇත.

එසේම මෙම ක්‍රීඩාව ඇන්ඩ්‍රොඉඩ් උපකරන සඳහා මෙන්ම පරිගනකයේද ක්‍රීඩා කල හැක.

Game creator : Deleepa

Description

This game is based transport  “Blasting Items” for safety   and play to use device moving sensitive in your practice and intelligence increase your score and open new maps.

------------------------------------------------------------

images

Android Version
--------------------------------------------------------------------

images

PC Version
---------------------------------------------------------------------

SL APPSTORE : http://www.apps.gannadeshiyade.com/index.php?id=130

Facebook  : https://www.facebook.com/bombtransporter
Web          : http://bombtransporter.tk/
Video        : https://www.youtube.com/watch?v=tba-DEiJe4k



0 comments:

Post a Comment

Copyright © 2014 ගන්න දේශීය දේ