Tuesday, February 4, 2014

100% ශ්‍රී ලාංකික Password Generator වැඩසටහනක් අපේ දක්ශයෙක්ගෙන් ...

මා විසින් නිර්මානය කරපු Password Generator වැඩසටහනක් මා සතුව ඇත. මෙය පරිගණකයේ install නොකර Run කල හැකිය.මෙය එවීමට හැකි ක්‍රමයක් මට දැනුම් දෙන්න.මාගේම නිර්මානයක්,

මේක භාවිතා කරන්න හරිම ලේසියි,ප්‍රමාණය යන ස්තානයේ අකුරු කීයකට අදාළ Password එකක්දැයි ලබාදී Generate Click කරන්න.එවිට එයට අදාල  Password  යටින් ඇති Box එකෙ පෙනේවි,Generate නැවත නැවත  Click කරන්න විවිද Password ලැබේ.මෙය install කරන්න ඕනෙත් නෑ.


මේකෙන් අපිට ශක්තිමත් Password හදා ගන්න පුලුවන් ,මෙක පොඩි Software එකක් ,මම මේකෙ rar file එක එවන්නම්.මෙය පරිගණකයේ install නොකර Run කල හැකිය.මෙය නියමිත පරිදි වැඩ කීරීමට dotNet Framework x40 අවශ්‍ය වේ.එය මෙම link එකෙන් ගත හැකිය. 






0 comments:

Post a Comment

Copyright © 2014 ගන්න දේශීය දේ