Monday, January 27, 2014

ශ්‍රී ලංකාවේ හුසේන් ජෙෆ්රි ග්‍රැමී සම්මානයෙන් පිදුම් ලබයි Sri lankan Jeffry becomes Grammy Award Winner

ශ්‍රී ලංකාවේ උපත ලද බේස් ගිටාර් වාදන ශිල්පී හුසේන් ජෙෆ්රි ලෝක ප්‍රකට ග්‍රැමී සම්මානයෙන් පිදුම් ලැබුවේය.
ශ්‍රී ලංකා වේලාවෙන් අද උදෑසන අවසන් වූ ග්‍රැමී සම්මාන උළෙලේදී හුසේන් ජෙෆ්රි ඇතුළු හර්බ් ඇල්පර්ට්ගේ සංගීත කණ්ඩායම එම සම්මානය දිනා ගත්තේ ස්ටෙපින්ග් අවුට් නමැති හොඳම පොප් වාද්‍ය ගීත ඇල්බමය වෙනුවෙනි.
හුසේන් ෆෙජ්රි ජාත්‍යන්තර සංගීතයේ සුප්‍රසිද්ධ ශිල්පීන් වන විට්නි හූස්ටන්, යානි සහ ඩියෝන් වර්වික් සමග සංගීත වැඩසටහන්වලට ද සම්බන්ධ වී තිබේ.
ඔහු 1989 දී කැලිෆෝනියා සංගීත ආයතනයෙන් උපාධියක් ද හිමි කර ගත්තේය.


ෆෙජ්රි සජීවී පටිගටිගතකිරීමක් ලෙස ග්‍රීක පියානොවාදක Yanni විසින් 2004 දී එලිදැක්වූ "Yanni Live! The Concert Event" ඇල්බමයටද දායකවී ඇත. 

Yanni (Greece) – Piano, Keyboards      
Band
මේ 2011 දී Elixir Strings සමඟ කල සම්මුඛ සාකච්චවක්..

Hussain Jiffry shares what he loves about his first bass and how the sound, feel and long life of Elixir® Bass Strings changed his life.


Hussain Jiffry, Bajista de Yanni,Sergio Mendez, entre otors haciendo los bajos para "Se lo que quiero"




Hussain Jiffry Bass Solo

0 comments:

Post a Comment

Copyright © 2014 ගන්න දේශීය දේ