Thursday, October 10, 2013

අපේ දක්ශයෙක් සෑදූ නවතම ජාතික හැදුනුම් පත් කියවනය NIC Reader..

article-new_ehow_images_a06_a2_tk_job-sri-lanka-800x800මෙය සෑදුවේ Kasun Madawa සොයුරා විසින්. මේ ඔහුගේම හඩින් ඒ ගැන කරන විස්තරයක්.

hy friends.. කොහොමද ඔයාලට..

ඔන්න මම මේ කියන්න යන්නේ පොඩි දේයක් ගැන... ඔයාල කැමති ඇතිනේ ඔයාලගේ nic (ජාතික හැදුනුම් පත ) එකේන් ඔයාලගේ උපන් දිනය., ගැහැණු, පිරිමි බව දන ගන්න. ඔන්න මම එකට පොඩි software එකක් හැදුවා.. හිතට පොඩි සතුටකුත් දැනේනවා ඉතින්... මට පොඩි ආසාවක් තිබුන මගේම කියල software එකක් සහ web එකක් කරන්න.. ඉතින් මගේ ඒ ආසාව අද සපල කර ගත්ත...


මේක මගේම වැඩක්.. ඔයාල මට කරන help එකක් විදියට මේක ගොඩක් අයට යවන්න හෙල්ප් කරන්න.. මේක ඔයාලගේ blog වල, site වල පල කිරීමට මම සම්පුර්ණ අවසරය දේනවා..

ඔයාලත් මේක වැඩද කියල බලලා මට කියන්න..
776


මම මේ දීල තියන link එකේන් dowanload කර ගන්න.. මොකක් හරි ප්‍රස්නයක් තිබුනොත් comment කරන්න..

bara

එහෙනම් අපි ගිය.. මොකක් හරි ප්‍රස්නයක් තියනවනම් comment කරන්න.. අයේත් මේ වගේ post එකකින් ගම්බෙමු.. ජය වේවා..
මතක ඇතිව මගේ page එකට like කරන්න...
ඔයාලගේ යාලුවන්ටත් දැන ගන්න Share කරන්න .

මේක මගේ බ්ලොග් එක.

0 comments:

Post a Comment

Copyright © 2014 ගන්න දේශීය දේ