අලුත්ම මියුසික් ප්ලේයරය - SMP3 Version 1.1 / Suraz MP3 Audio Player
SMP3 Version 1.1 / Suraz MP3 Audio Playerමෙහෙම කිව්වම මේ ඕඩියෝ ප්ලේයර් එකේ මුල්ම සංස්කරණය පාවිච්චි කරපු අය දන්නවා ඇති. දැන් එකේ 1.1 වැනි සංස්කරණය තියෙනවා. ඒකේ වෙබ් අඩවියෙන් නොමිලේම ගන්න පුළුවන්. කලින් එකට වැඩියේ ගොඩක් වටිනා වැඩ මේකේ තියෙනවා.
මේ පහල තියෙන පිටුවට ගිහින් SMP3 එකේ වෙබ් අඩවියට ගිහින් Dowload කරගන්න.
Facebook page - SMP3
download - http://smp3.6te.net/
0 comments:
Post a Comment