Photography-අලුතින් ඩිජිටල් කැමරාවක් මිලදී ගනිමු
මේත් වීඩියෝ කතා වගේම, ඡායාරූපකරණය ගැන ඉතා වැදගත් ලිපි මාලාවක් ගෙන එන තරුණයෙක්.මොහු සියල්ලක්ම නොමිලේ කියා දෙනවා...ඒ නිසා අනිවාර්යෙන්ම ඔබට වැදගත් වේවි යැයි අපි සිතනවා..
ආයුබෝවන් කියනවා හැමදෙනාටම. අලුතින් කැමරාවක් ගන්න ගියාම ගොඩක් අයට ප්‍රශ්න ගොඩයි. ඒ ගැන විස්තර ඇතිව කතා කරමු. ප්‍රශ්න ගොඩක් නිරාකරණය කරගෙන නිවැරදි කැමරාවක් මිලදී ගන්න සිංහලෙන් කරන මග පෙන්වීමක්.
කාලෙකින් පොඩි නිවාඩුවක් ලැබුන නිසා 4 වෙනි episode එක කරන්න පුළුවන් උනා. ගොඩක් දෙනෙකුට තියෙන ප්‍රශ්නයක් අලුතින් කැමරාවක් මිලදී ගන්නේ කොහොමද කියන එක. ඊට සුළු උදව්වක් වශයෙන් මෙම episode එක කළා.
How To Buy a Digital Camera
Posted by Kapila Sudesh
ඔබගේ කොමෙන්ට්ස්, ගුණ දොස් හැමදෙයක්ම සාදරයෙන් පිළිගනිමු. ස්තුතියි.
0 comments:
Post a Comment