Wednesday, September 11, 2013

ඔබගේ විදුලිබිල iPhone එකෙන් බලාගන්න මෙන්න ක්‍රමයක්

 මේ ඇප් එකේ නිර්මාණකරු මෙවන් ලියනගේ.මේ ඔහුගේ වදනින්ම ඇප් එක ගැන විස්තරයකි.මගේ අලුත් ම App එක.. Electricity Bill Calc.

මිටර් එකේ යුනිට් ගාන දුන්නම දවස් ගානත් එක්ක.. බිල් එක Calculate වෙනවා.තව වැඩි දියුණු කරන්න ගල් මුල් .. කැපිලි කෙටෙලි බාරගනු ලැබේ.. පොඩි Review පරක් දාන්නත් අමතක් කරන්න එපා...

Download මෙතනින් :- 

ස්ක්‍රීන් ශොට් ටිකක් - 
 




තොරතුරු සැපයීම -  Yathindra De Silva

0 comments:

Post a Comment

Copyright © 2014 ගන්න දේශීය දේ