Hungry Squirrels - ලංකාවේ දක්ශයින් හදපු අලුත්ම android ගේම් එක

ගේම් එකේ ස්ක්‍රීන් ෂොට් ටිකක් attach කරලා තියනවා. අපි කට්ටියගේ නම clozaps. ලැබෙන ප්‍රතිචාරත් එක්කම ඉදිරියට යන්න බලාපොරොත්තු වෙනවා. එකට ඔබල දක්වන සහයෝගයට ස්තුති..
Play Store එකේ ලින්ක් එක
https://play.google.com/store/apps/details?id=com.rabbile.gameing.hungrysquirrels
0 comments:
Post a Comment