Sunday, September 8, 2013

facebook videos mobile එකෙන් download කරමු - සාමාන්‍ය දුරකථන සදහා

මේ සයිට් එක(Singlish For Mobile.) හදල තියෙන්නෙ ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධතිය සහිත නවීන පන්නයේ දුරකථන පාවිච්චි කරන අයට නෙවෙයි. ඒ අයට අපේ සයිට් එක නැතුවට, ඕන තරම් පහසු ක්‍රම තියෙනව.

මේ සයිට් එක Singlish For Mobile. විශේෂයෙන් ඉලක්ක කරල තියෙන්නෙ එතරම් ප්‍රබල වෙබ් බ්‍රව්සරයක් නැති සාමාන්‍ය ෆෝන් වලින් ඔපෙරාමිනි පාච්චි කරල ඉන්ටර්නෙට් එන අයට. උදාහරණ ලෙස Sony Ericsson, Nokia වැනි Java (j2me) පමණක් සහය දක්වන පැරණි ඒව දැක්විය හැකිය.

දැනට පවතින ක්‍රමය අනුව ෆේස්බුක් තුල ඇති බොහෝ වීඩියෝ, ජංගම දුරකතන මගින් ඩව්න්ලෝඩ් කළ නොහැකි බව පෙනී ගියා. එයට ක්ෂණික විසඳුමක් ගෙනාව මෙන්න මෙහෙම. පරිගණකය මගින් එන අයට වුවත් මෙය ප්‍රයෝජනවත් වේවි.

මුලින්ම කියන්න ඕන, mp4 සහ copy-paste සහය නොදක්වන දුරකතනා සඳහා මෙය වලංගු නොවේ.




  • දැන් ඒ address/url එක copy කරගෙන  http://singlishformobile.tk/fb_video_download_for_mobile.php  මෙතනෙනට ගිහින් ඒක paste කරල Go ක්ලික් කරන්න. එවිට අදාල download link එක ඔබට ලැබෙනු ඇති.

*privacy settigs, public නොවන වීඩියෝ සඳහා මෙය ක්‍රියාත්මක නොවන බවද කිව යුතුය.



  • ඕනෑම දුරකථනයක් මගින් YouTube Videos Download කිරීමට පිවිසෙන්න www.YouTubeLanka.Tk

මෙවැනි වැදගත් දේ තවත් දැන ගැනීමට like කරන්න Singlish For Mobile පිටුවට - Singlish For Mobile.
ඒවගේම ඔබේ යහලුවන්ගේත් දැනගැනීම පිණිස මෙය share කරන්න.

අදහස්/යෝජනා/චෝදනා වලට විවෘතය.

0 comments:

Post a Comment

Copyright © 2014 ගන්න දේශීය දේ