Sunday, September 15, 2013

හෝටල් ඉතිහාසයේ නව පිටුවක් පෙරලෙයි

ලොව අන් සැම රටක්ම ඔවුන්ගේ සංස්කෘතික අගනාකම් - ඔවුන්ගේ දේ සංචාරක කර්මාන්තය තුලින් පිළිඹිමු කලද , අපි අපේ සංචාරක කර්මාන්තය තුලින් සුද්දගේ රටේ දේ ඔවුනට කියාදීමට ක්‍රියාකරන ලදී.කෙසේ වෙතත් එවැනි කර්මාන්තයක උඩුගම් බලා පිහිනු පුත්ගලයෙකුගේ උත්සාහයේ අවසන් ප්‍රතිපලය අද (13) අනුරාධපුරයේ දී ජනාධිපති මහින්ද රාජපක්‌ෂ මහතා අතින් විවෘත කෙරේ.

Forest Rock Garden Hotel Andarawewa නම් මෙමෙ හෝටලයේ හිමිකරු සහ නිර්මාණකරු වන්නේද පී. චන්ද්‍රසිරි නමැති ගෘහ නිර්මාණ ශිල්පියාය. රුපියල් මිලියන 625 ක ආයෝජනයෙන් ඉදිකර ඇති අක්‌කර 50 ක වන උයනකින් පොහොසත් මෙම හෝටලය පැරැණි අනුරාධපුර රාජධානියේ සිරි මවයි.






නිර්මාණකරු වන්නේද පී. චන්ද්‍රසිරි






















ලිපිය උපුටා ගෑනීම -   Read more: http://www.33000.lk/2013/09/blog-post_3879.html#ixzz2eyOUuT3E
Follow us: 33000lk on Facebook

0 comments:

Post a Comment

Copyright © 2014 ගන්න දේශීය දේ