Sunday, September 1, 2013

දමිළ කාන්තාව මරණයෙන් බේරාගත් පොලිස් වීරයන් දෙන්නාට උපහාර

සියදිවි නසා ගැනීමට කලපුවට පැනපු දෙමළ කාන්තාව බේරාගත් සිංහල පොලිස්‌ නිලධාරීන් දෙදෙනකුට පෙරේදා (31 දා) මඩකපුව දෙමළ ජනතාව සම්මාන පුදණු ලැබූහ.

පසුගිය අගෝස්‌තු 15 වැනි දින මඩකලපු කලපුවේ නාලංගුඩා දෙමළ කාන්තාවක්‌ දිවි නසාගැනීමට තැත් කළ විට කල්ලඩි පාලමේ සිටි මඩකලපු මූලස්‌ථාන පොලිසියේ ඒ. පී. ජයසිංහ (75821) හා කේ. එම්. එස්‌ බණ්‌ඩාර (77650) යන පොලිස්‌ නිලධාරීන් කලපුවට පැන එම කාන්තාව බේරා ගෙන ඇත.

මඩකලපු සිවිල් සමාගම මඩකලපුව වෙළෙඳ සංගමය, මඩකලපු දිස්‌ත්‍රික්‌ වෙළෙඳ කර්මාන්ත සම්මේලනය මෙයට එක්‌විය. 

0 comments:

Post a Comment

Copyright © 2014 ගන්න දේශීය දේ