Thursday, August 15, 2013

ඇන්ලීන් ‘ඔස්ටියොපොරෝසිස්’ නිවාරණය නොකරයි - ඔස්ටියොපොරෝසිස් ශ‍්‍රී ලංකා සංගමයේ වෛද්‍යවරු පවසයි

කැල්සියම් අඩංගු වන හෝ නොවන කිසිදු කිරිපිටි වර්ගයක් ‘ඔස්ටියොපොරෝසිස්’ රෝගය නිවාරණය සඳහා ප‍්‍රතිකාරයක් නොවන්නේ යයි ඔස්ටියොපොරෝසිස් ශ‍්‍රී ලංකා සංගමය පවසයි.

මේ බව සඳහන් කරමින් එම සංගමය විසින් නිකුත් කර ඇති නිවේදනය මෙහි දැක්වේ.


උපුටා ගැනීම - http://lankacnews.com/sinhala/news/99410/

0 comments:

Post a Comment

Copyright © 2014 ගන්න දේශීය දේ