Sunday, April 14, 2013

අලියට ඇහැ තියන්නයි, කණා මුට්ටි බිඳින්නයි Play කරල බලන්න


ඔන්න හැමෝටම මගෙ අවුරුදු තෑග්ගමම හදපු ගේම් එකක්...



අලියට ඇහැ තියන්නයි, කණා මුට්ටි බිඳින්නයි තියෙන්නෙ.
Play කරල බලන්න.
මගෙ Softwares මීට ඉස්සෙල්ල යූස් කරල තියනවනම්
SaveData_Pack(4MB) එක ගන්න.
නැත්නම් Full Pack(21MB) එක ගන්න. ප්‍රශ්නයක්
තියනවනම් මට inbox කරන්න.
 
මගේ දෙවනි ගේම් එක. අවුරුද්දට ලං වෙලා හදිස්සියෙ හිතුන දෙයක්. සම්පූර්ණ ගේම් එක හදල ලෝන්ච් කරන්න ගියෙ පැය 24කටත් අඩු කාලයක්. පොඩි පොඩි අඩුපාඩු තියනව. ලොකුම අඩුව සවුන්ඩ් නැති එක. 
ගේම් එක ගැන කියනවනම් 2D ගේම් එකක්. මුට්ටි බිඳින්න වගේම අලියට ඇහැ තියන්න තියනව. ලබා දෙන කාලයේදි වැඩිම ලකුණු එකතු කරන්න තියෙන්නෙ.ලෙසටම play කරල බලන්න.
ලබන අවුරුද්දෙ මීට වඩා ලොකු වෙනසකින් හම්බ වෙමු. - Dileepa Jayawardena
Like and Download: මෙතනින්

Full_Pack(20MB) - මෙතනින්

නිර්මාණකරු - Dileepa Jayawardena

  



Watch on Youtube





0 comments:

Post a Comment

Copyright © 2014 ගන්න දේශීය දේ