Tuesday, April 16, 2013

ඕනෑම දුරක් මැනියහැකි උපකරනයක් ශ්‍රී ලාංකික දක්ශයෙක් හදයි.

.com/ඕනෑම දුරක් මැනියහැකි උපකරනයක් ශ්‍රී  ලාංකික  දක්ශයෙක් හදයි.

මේ වගේ නිර්මාණයක් ලෝකේ වෙන කොහේ හරි දැකල තියෙනවද? මේක ගැන ඔයාලගේ අදහස් ඉදිරිපත් කරන්න.

මෙම නිර්මානය පිලිබදව ඔබගේ අදහස් 0724650442 /0757305214ට දන්වන්න.



ඔය video එක බැලුවම මේ නිර්මාණය ගැන අදහසක් ලැබෙයි. මේකෙන් ඕනිම හැඩයක තියෙන මාර්ගයක හෝ වස්තුවක දුර මැනගන්න පුළුවන්. මම දන්නා තරමින් මෙහෙම දෙයක් තවම කවුරුත් නිර්මාණය කරලා නෑ. මම මේ නිර්මාණය හදලා ගොඩක් කල් වෙනවා. මේකේ වටිනාකමක් තියෙනවනම් මේ මෙම නිර්මාණය වැඩිදියුණු කරන්න පුළුවන් ආයතනයක් හෝ පුද්ගලයෙක් මාව සම්බන්ද කරගන්න.


.com/blogger_img_proxy/නිර්මානකරු - Tharindu Weerasekara
නිර්මානකරුගේ 11 නාලිකාව -  මෙතනින්





0 comments:

Post a Comment

Copyright © 2014 ගන්න දේශීය දේ