Thursday, April 25, 2013

මත්තලට මසකදී ගුවන් යානා 53යි, මඟීන් 2033යි


පසුගිය මාර්තු 18 වන දින විවෘත කරන ලද හම්බන්තොට මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපල වෙත අප්‍රේල් 19 දා දක්වා කාලය තුළ ගුවන් යානා 53ක් ගමන් කර ඇතැයි සිවිල් ගුවන්සේවා ඇමැති පියංකර ජයරත්න මහතා පවසයි.

එම ගුවන්තොටුපළ වෙත මගීන් 2033ක් පැමිණ ඇති අතර අභ්‍යන්තර ගුවන් ගමන් සඳහා මගීන් 1301 ක් ගමන් කර ඇති බවත් ඇමතිවරයා පෙන්වා දෙයි.


මත්තල ගුවන්තොටුපලින් විදේශ රටවලට මගීන් 1948 ක් පිටව ගොස් ඇති බවත් පවසන ඔහු මාසයක් වැනි කාලයකදී මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපල විශාල ප්‍රගතියක් ලබා ඇතැයිද කියා සිටී. - 

lanka C news












0 comments:

Post a Comment

Copyright © 2014 ගන්න දේශීය දේ