Monday, April 8, 2013

❦..මේ සිංහල අවුරුද්දෙදිවත්, අළුත් වෙමු.. වෙනස් වෙමු..❦

77122_368304109949026_935538686_n
ඇත්තටම රටට ආදරෙයි නම්, මේ සිංහල අවුරුද්දෙදි දේශීය දේවල් පමණක් පරිභෝජනය කරමු....!සැබෑ දේශීය නිෂ්පාදන හඳුනා ගැනීම සඳහා සෑම මිලදී ගැනීමකදීම සූර්යසිංහ සලකුණ තිබේදැයි හොඳින් බලන්න....

මෙම සලකුණ ඇති භාණ්ඩ මිලදීගෙන අපේ මුදල් රට තුළ ඉතිරි කරගනිමු....!

✿✿✿✿✿✿✿✿✿✿✿✿✿✿✿✿✿✿✿✿✿✿✿✿✿✿✿✿✿✿

දේශීයත්වය අගය කරන්න...
අපේ රටේ නිෂ්පාදනය කරන,
සූර්යසිංහ සළකුණ සහිත භාණ්ඩ මිලදී ගෙන අපේ මුදල් රට තුල ඉතිරි කරගනිමු...!
ගන්න අපේ දේ...

ඡායාරූපය සදහා ස්තූතිය - Sandun M Mendis ( මව්බිම ලංකා පදනම)
*******************************
අපේ රටේ දේවල් අගය කරනවා නම් Ganna ape de (ගන්න අපේ දේ) පේජ් එකට like එකක් දාන්න .....මෙය share කරන්න.....යාලුවන්ටත් දන්වන්න....සැබැ ශ්‍ර ලාoකිකයෙකු වන්න.....පහල Link එක Click කර අපව Like කරන්න.
Check this out - http://goo.gl/yuX0g

77122_368304109949026_935538686_n

0 comments:

Post a Comment

Copyright © 2014 ගන්න දේශීය දේ